1 කොරින්ති 1:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 සහෝදරයෙනි, මිනිසුන්+ ප්‍රඥාවන්තයන් ලෙස සලකන බොහෝදෙනෙකුවත්+ ඉහළ තනතුරුවල වැජඹෙන බොහෝදෙනෙකුවත්+ සමාජයේ ඉහළ පැළැන්තිවල සිටින බොහෝදෙනෙකුවත් දෙවි කැඳවා නැති බව ඔබ දෙස බැලීමෙන්ම පැහැදිලි වේ.
26 සහෝදරයෙනි, මිනිසුන්+ ප්‍රඥාවන්තයන් ලෙස සලකන බොහෝදෙනෙකුවත්+ ඉහළ තනතුරුවල වැජඹෙන බොහෝදෙනෙකුවත්+ සමාජයේ ඉහළ පැළැන්තිවල සිටින බොහෝදෙනෙකුවත් දෙවි කැඳවා නැති බව ඔබ දෙස බැලීමෙන්ම පැහැදිලි වේ.