19 එසේනම් නීතිය ලබා දුන්නේ කුමන අරමුණකින්ද? පොරොන්දුවට අමතරව එය දෙන ලද්දේ පොරොන්දු වී තිබූ තැනැත්තා පැමිණෙන තුරු+ වැරදි දේවල් මොනවාද කියා පැහැදිලිව පෙන්වා දීමටය.+ දෙවි එම නීතිය දේවදූතයන්ට දුන් අතර+ ඔවුහු එය මැදිහත්කරුවෙකු මාර්ගයෙන්+ මිනිසුන්ට ප්රකාශ කළෝය.