ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 21:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 අසරණයා පිහිට පතන විට යමෙකු කන් වසාගෙන සිටින්නේ නම්+ ඔහු කරන කන්නලව්වලටත් පිළිතුරු නොලැබෙන්නේය.+

  • යෙසායා 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නමුත් දුෂ්ටයාට උරුම වන්නේ දුක පමණි. ඔහු කළ නපුරුකම්වලට අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න සිදු වෙයි.+

  • මතෙව් 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “දයාවන්ත අය+ සන්තෝෂවත්. මන්ද ඔවුන්ට දයාව පෙන්වනු ලබයි.

  • මතෙව් 6:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් ඔබ ඔවුන්ගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම් ඔබේ පියාණන් ඔබේ වැරදිවලටත් සමාව දෙන්නේ නැහැ.+

  • ලූක් 6:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඔබේ පියාණන් මෙන් ඔබත් දිගටම දයාව දක්වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න