ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 7:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා+ මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න+ ලැබෙන්නේ නැහැ.

  • රෝම 12:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ශුද්ධ තැනැත්තන්ගේ අවශ්‍යතා තේරුම්ගෙන ඔවුන් සමඟ ඒ අවශ්‍ය දේවල් බෙදා හදා ගන්න.+ නිතරම ආගන්තුක සත්කාරය පෙන්වීමට පුරුදු වන්න.+

  • 1 තිමෝති 5:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 නමුත් යම් වැන්දඹුවකට දරු මුනුපුරන් ඇත්නම්, ඒ දරු මුනුපුරන් මුලින්ම තම නිවසේ සිටින අයව රැකබලා ගැනීමට ඉගෙනගත යුතුයි.+ එමගින් ඔවුන්ට දෙවි සඳහා භක්තියක් ඇති බව ඔප්පු වෙයි. එමනිසා ඔවුන් තම දෙමාපියන්ගේද තම දෙමාපියන්ගේ මාපියන්ගේද අවශ්‍යතා නිසි ලෙස ඉටු කර දිය යුතුයි.+ එවැනි දෙයක් කිරීම දෙවි සලකන්නේ ප්‍රසන්න දෙයක් ලෙසයි.+

  • හෙබ්‍රෙව් 10:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එලෙසම අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට+ එකිනෙකාව පොලඹවමු.+

  • යාකොබ් 1:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති+ පවිත්‍ර+ නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන්+ හා වැන්දඹුවන්+ අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතු අතර+ මේ ලෝකයේ දේවලින්+ කිලිටි නොවී සිටීමටත් වගබලා ගත යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න