ගලාති 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අයට චර්මච්ඡේදනය වීම හෝ චර්මච්ඡේදනය නොවීම වැදගත් වන්නේ නැත.+ වැදගත් වන්නේ ප්‍රේමයෙන් පෙලඹී+ විශ්වාසයක් ඇතුව සිටීමය.+ යාකොබ් 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ අතරෙහි ප්‍රඥාවෙන් හා අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙක් සිටීද? එසේ සිටී නම් ඔහු ඒ බව තම යහපත් හැසිරීමෙන්ද තමන් තුළ තිබෙන ප්‍රඥාව නිසා ඇති වන මෘදු ක්‍රියාවලින්ද ඔප්පු කර පෙන්විය යුතුයි.+
6 ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අයට චර්මච්ඡේදනය වීම හෝ චර්මච්ඡේදනය නොවීම වැදගත් වන්නේ නැත.+ වැදගත් වන්නේ ප්‍රේමයෙන් පෙලඹී+ විශ්වාසයක් ඇතුව සිටීමය.+
13 ඔබ අතරෙහි ප්‍රඥාවෙන් හා අවබෝධයෙන් ක්‍රියා කරන කෙනෙක් සිටීද? එසේ සිටී නම් ඔහු ඒ බව තම යහපත් හැසිරීමෙන්ද තමන් තුළ තිබෙන ප්‍රඥාව නිසා ඇති වන මෘදු ක්‍රියාවලින්ද ඔප්පු කර පෙන්විය යුතුයි.+