උත්පත්ති 22:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 බොහෝ වේලාවක් ගත වූ පසු ඔවුහු සැබෑ දෙවි කියූ ස්ථානයට පැමිණියහ. ආබ්‍රහම් එතැනදී පූජාසනයක්+ ගොඩනඟා ඒ මත දර ගොඩගැසුවේය. ඉන් අනතුරුව ඔහු තම පුත් ඊසාක්ගේ අත පය බැඳ පූජාසනය උඩ තබා තිබූ දර මත ඔහුව තැබුවේය.+ උත්පත්ති 22:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එවිට දේවදූතයා දෙවි වෙනුවෙන් කතා කරමින් මෙසේ කීය. “දරුවාට අත තියන්න එපා. ඔහුට කිසි අනතුරක් කරන්න එපා.+ මන්ද ඔබ ඔබේ පුත්‍රයාව, ඔබේ එකම පුත්‍රයාව පවා මට දෙන්න පසුබට නොවූ නිසා ඔබට මා කෙරෙහි ගරුබියක් ඇති බව මම දැන් දනිමි.”+
9 බොහෝ වේලාවක් ගත වූ පසු ඔවුහු සැබෑ දෙවි කියූ ස්ථානයට පැමිණියහ. ආබ්‍රහම් එතැනදී පූජාසනයක්+ ගොඩනඟා ඒ මත දර ගොඩගැසුවේය. ඉන් අනතුරුව ඔහු තම පුත් ඊසාක්ගේ අත පය බැඳ පූජාසනය උඩ තබා තිබූ දර මත ඔහුව තැබුවේය.+
12 එවිට දේවදූතයා දෙවි වෙනුවෙන් කතා කරමින් මෙසේ කීය. “දරුවාට අත තියන්න එපා. ඔහුට කිසි අනතුරක් කරන්න එපා.+ මන්ද ඔබ ඔබේ පුත්‍රයාව, ඔබේ එකම පුත්‍රයාව පවා මට දෙන්න පසුබට නොවූ නිසා ඔබට මා කෙරෙහි ගරුබියක් ඇති බව මම දැන් දනිමි.”+