2 ලේකම් 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අපේ දෙවියනි,+ ඔබ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් මේ දේශයේ කලින් ජීවත් වූ අයව පන්නා දැමුවා.+ ඉන්පසු ඔබට බොහෝ සෙයින් ආදරය කළ ආබ්‍රහම්ටත්+ ඔහුගෙන් පැවතෙන්නන්ටත් ඔබ මේ දේශය සදහටම ලබා දුන්නා.+ යෙසායා 41:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “ඊශ්‍රායෙල්, ඔබ මාගේ සේවකයාය.+ යාකොබ්, මා තෝරාගත් තැනැත්තා ඔබය.+ ඔබ මාගේ මිතුරා+ වන ආබ්‍රහම්ගේ පුත්‍රයාය.*+
7 අපේ දෙවියනි,+ ඔබ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් මේ දේශයේ කලින් ජීවත් වූ අයව පන්නා දැමුවා.+ ඉන්පසු ඔබට බොහෝ සෙයින් ආදරය කළ ආබ්‍රහම්ටත්+ ඔහුගෙන් පැවතෙන්නන්ටත් ඔබ මේ දේශය සදහටම ලබා දුන්නා.+
8 “ඊශ්‍රායෙල්, ඔබ මාගේ සේවකයාය.+ යාකොබ්, මා තෝරාගත් තැනැත්තා ඔබය.+ ඔබ මාගේ මිතුරා+ වන ආබ්‍රහම්ගේ පුත්‍රයාය.*+