1 කොරින්ති 15:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 මිය යන්නේ ලේ ඇට මස් නහර සහිත ශරීරයක් ඇති පුද්ගලයාය.+ නමුත් නැවත නැඟිටුවනු ලබන්නේ ස්වර්ගයේ ජීවත් වීමට හැකි පුද්ගලයෙකු ලෙසටය.+ එසේනම් පොළොව මත සිටින මිනිසුන්ට ශරීරයක් තිබෙනවා වගේ ස්වර්ගයේ ජීවත් වන අයටද යම් ආකාරයක ශරීර තිබේ. 1 පේතෘස් 1:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මන්ද ඔබ අලුත් උපතක්+ ලැබුවේ ක්ෂය වී යන දෙයක්*+ මගින් නොව කිසිදා ක්ෂය වී නොයන+ ජීවනදායක දෙයක්+ මාර්ගයෙනි. එය ඔබට ලැබුණේ ජීවමාන වූ සදහටම පවතින+ දෙවි පවසන දේ තුළින්ය.+
44 මිය යන්නේ ලේ ඇට මස් නහර සහිත ශරීරයක් ඇති පුද්ගලයාය.+ නමුත් නැවත නැඟිටුවනු ලබන්නේ ස්වර්ගයේ ජීවත් වීමට හැකි පුද්ගලයෙකු ලෙසටය.+ එසේනම් පොළොව මත සිටින මිනිසුන්ට ශරීරයක් තිබෙනවා වගේ ස්වර්ගයේ ජීවත් වන අයටද යම් ආකාරයක ශරීර තිබේ.
23 මන්ද ඔබ අලුත් උපතක්+ ලැබුවේ ක්ෂය වී යන දෙයක්*+ මගින් නොව කිසිදා ක්ෂය වී නොයන+ ජීවනදායක දෙයක්+ මාර්ගයෙනි. එය ඔබට ලැබුණේ ජීවමාන වූ සදහටම පවතින+ දෙවි පවසන දේ තුළින්ය.+