යෙසායා 53:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+ රෝම 12:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 නපුරු දේවලට ඔබව පරාජය කරන්න ඉඩ නොදෙන්න. දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කරන්න.+
7 ඔහුට මොන තරම් හිංසා පීඩා කළත්+ ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය.+ මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය.+ ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය.+