2 කොරින්ති 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අපගේ උත්සාහය අප අත් නොහරින්නේ ඒ නිසාය. මන්ද අප පිටාතරින් දිරාපත් වෙමින් ගියත් අපගේ ඇතුළාන්තය+ දිනෙන් දින අලුත් වන බව නිසැකය. එෆීස 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 එලෙසම ඔබ අලුත් පෞද්ගලිකත්වය+ පැළඳගත යුතුයි.+ එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ+ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින්+ සහ පක්ෂපාතකමින්ය. කොලොස්සි 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දෙවි ලබා දෙන අලුත්+ පෞද්ගලිකත්වය පැළඳගන්න. ඒ සඳහා නිවැරදි දැනුම ලබාගෙන දෙවිගේ ගතිලක්ෂණවලට එකඟව+ ඔබේ පෞද්ගලිකත්වය අලුත් කරගත යුතුයි.
16 අපගේ උත්සාහය අප අත් නොහරින්නේ ඒ නිසාය. මන්ද අප පිටාතරින් දිරාපත් වෙමින් ගියත් අපගේ ඇතුළාන්තය+ දිනෙන් දින අලුත් වන බව නිසැකය.
24 එලෙසම ඔබ අලුත් පෞද්ගලිකත්වය+ පැළඳගත යුතුයි.+ එම පෞද්ගලිකත්වය හැඩගසා ඇත්තේ+ දෙවිගේ කැමැත්තට එකඟවය. එවැනි පෞද්ගලිකත්වයක් ඇති කෙනෙක් ක්‍රියා කරන්නේ සැබෑ ධර්මිෂ්ඨකමින්+ සහ පක්ෂපාතකමින්ය.
10 දෙවි ලබා දෙන අලුත්+ පෞද්ගලිකත්වය පැළඳගන්න. ඒ සඳහා නිවැරදි දැනුම ලබාගෙන දෙවිගේ ගතිලක්ෂණවලට එකඟව+ ඔබේ පෞද්ගලිකත්වය අලුත් කරගත යුතුයි.