ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්+ ඔබෙන් යමක් ඉල්ලීමට කැමැත්තෙමි.+ එනම් ඔබ පවසන දේවල් අතර එකඟතාවක් තිබිය යුතු බවයි.+ ඔබ අතර කිසි භේදයක් නොතිබිය යුතුයි.+ ඔබ සියලුදෙනා අතර පූර්ණ එකමුතුකමක් තිබිය යුතුයි. එසේ කළ හැක්කේ එක හා සමාන ආකල්ප දැරීමෙන් හා එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමට පුරුදු වීමෙනි.+

  • ෆිලිප්පි 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මම සතුටු වන්නෙමි. නමුත් එකඟතාවකින් සිටීමටත්+ එකිනෙකාට එක හා සමාන ප්‍රේමයක් පෙන්වීමටත් එක ශරීරයක් සේ සමඟියෙන් සිටීමටත් එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමට පුරුදු වීමටත්+ ඔබ වගබලා ගන්නවා නම් එයින් මගේ ප්‍රීතිය තවත් වැඩි වෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න