ගීතාවලිය 34:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබේ දිව නපුරු කතාවෙන්ද+ඔබේ තොල් වංචා දේ පැවසීමෙන්ද වළක්වාගන්න.+ 1 තිමෝති 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එසේම ස්ත්‍රීන්ද ගෞරවනීයව හැසිරෙන, කාටවත් නින්දා නොකරන,+ සෑම දෙයකදීම තම සීමාව දැනගෙන+ කටයුතු කරන, සියල්ලේදී විශ්වාසවන්තව කටයුතු කරන+ අය විය යුතුයි. යාකොබ් 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් දිව මෙල්ල කිරීමට සමත් මිනිසෙකු මෙලොවෙහි නැත. දිව නොහික්මුණු, හානිකර දෙයක් වන අතර එය මාරාන්තික විෂවලින් පිරී තිබේ.+
11 එසේම ස්ත්‍රීන්ද ගෞරවනීයව හැසිරෙන, කාටවත් නින්දා නොකරන,+ සෑම දෙයකදීම තම සීමාව දැනගෙන+ කටයුතු කරන, සියල්ලේදී විශ්වාසවන්තව කටයුතු කරන+ අය විය යුතුයි.
8 නමුත් දිව මෙල්ල කිරීමට සමත් මිනිසෙකු මෙලොවෙහි නැත. දිව නොහික්මුණු, හානිකර දෙයක් වන අතර එය මාරාන්තික විෂවලින් පිරී තිබේ.+