ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 6:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එබැවින් ඒ මනුෂ්‍යයෝ එකිනෙකා අතරේ මෙසේ කතා වූහ. “දානියෙල්ට විරුද්ධව චෝදනාවක් එල්ල කරන්න ඔහු කිසි වරදක් කර නැහැ. ඒ නිසා අපි ඔහු නමස්කාර කරන දෙවියන්ගේ නීතිය ප්‍රයෝජනයට ගෙන ඔහුට විරුද්ධව උගුලක් අටවමු.”+

  • රෝම 13:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ජනතාව සාමාන්‍යයෙන් පාලකයන්ට බිය වෙති. එසේ බිය විය යුත්තේ යහපත් දේවල් කරන අය නොව වැරදි දේවල් කරන අයයි.+ අධිකාරීන්ට බිය නොවී සිටින්න ඔබ කැමතිද? එසේනම් දිගටම යහපත් දේවල් කරන්න.+ ඔබ එසේ කළොත් ඔබ ඔවුන්ගේ පැසසුමට ලක් වනු ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න