යෙසායා 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “මේ ජනයාගේ කූට කුමන්ත්‍රණවලට+ අතහිත නොදෙන්න. ඔවුන් භය වන දෙයට ඔබ භය වෙන්නවත් තැතිගන්නවත් එපා.+