කොලොස්සි 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නිතරම කාරුණිකව+ කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ+ ආහාරයකට සමාන විය යුතුයි. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම+ ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකි වේ.
6 නිතරම කාරුණිකව+ කතා කිරීමට පුරුදු වන්න. ඔබේ කතාව ලුණෙන් රස කළ+ ආහාරයකට සමාන විය යුතුයි. එසේ කළොත් එකිනෙකාට පිළිතුරු දිය යුතු අන්දම+ ගැන අවබෝධයෙන් ක්‍රියා කිරීමට ඔබට හැකි වේ.