හිතෝපදේශ 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි.+ නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.+ 1 තිමෝති 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් ඔබ දෙවිට ළැදි මනුෂ්‍යයෙකි. එහෙයින් ඒ දේවලින් පලා යන්න.+ ඒ වෙනුවට ධර්මිෂ්ඨකම, දේවභක්තිය, විශ්වාසය, ප්‍රේමය, විඳදරාගැනීම හා මෘදු ගුණය+ ඇතුව සිටීමට නිරතුරුවම වෑයම් කරන්න. 2 තිමෝති 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යම් විරෝධතා එල්ල කරන අයට මෘදුකමින් මඟ පෙන්වීම් ලබා දීමට හැකියාවක් ඇති+ කෙනෙකු විය යුතුයි. සමහරවිට ඔවුන්ට පසුතැවිලි වී+ සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමට+ දෙවි මඟ සැලසිය හැක. තීතස් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එලෙසම කිසිවෙකු ගැන නින්දාසහගත ලෙස කතා නොකිරීමටත් නිතරම ආරවුල්වලට පැටලෙන අය නොවීමටත්+ සාධාරණව කටයුතු කිරීමටත්+ සියලුදෙනා සමඟ නිතරම මෘදුකමින් කටයුතු කිරීමටත්+ ඔවුන්ට සිහිගන්වන්න.
11 නමුත් ඔබ දෙවිට ළැදි මනුෂ්‍යයෙකි. එහෙයින් ඒ දේවලින් පලා යන්න.+ ඒ වෙනුවට ධර්මිෂ්ඨකම, දේවභක්තිය, විශ්වාසය, ප්‍රේමය, විඳදරාගැනීම හා මෘදු ගුණය+ ඇතුව සිටීමට නිරතුරුවම වෑයම් කරන්න.
25 යම් විරෝධතා එල්ල කරන අයට මෘදුකමින් මඟ පෙන්වීම් ලබා දීමට හැකියාවක් ඇති+ කෙනෙකු විය යුතුයි. සමහරවිට ඔවුන්ට පසුතැවිලි වී+ සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමට+ දෙවි මඟ සැලසිය හැක.
2 එලෙසම කිසිවෙකු ගැන නින්දාසහගත ලෙස කතා නොකිරීමටත් නිතරම ආරවුල්වලට පැටලෙන අය නොවීමටත්+ සාධාරණව කටයුතු කිරීමටත්+ සියලුදෙනා සමඟ නිතරම මෘදුකමින් කටයුතු කිරීමටත්+ ඔවුන්ට සිහිගන්වන්න.