තීතස් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කිසිම චෝදනාවකට ලක් නොවන, ඔබින ආකාරයකින් කතා කරන කෙනෙකු බව පෙන්වන්න.+ එවිට අපට විරුද්ධව සිටින අයට අප ගැන කිසි නින්දාසහගත දෙයක් පැවසීමට පදනමක් නොලැබෙන නිසා ඔවුන් ලැජ්ජාවට පත් වනු ඇත.+
8 කිසිම චෝදනාවකට ලක් නොවන, ඔබින ආකාරයකින් කතා කරන කෙනෙකු බව පෙන්වන්න.+ එවිට අපට විරුද්ධව සිටින අයට අප ගැන කිසි නින්දාසහගත දෙයක් පැවසීමට පදනමක් නොලැබෙන නිසා ඔවුන් ලැජ්ජාවට පත් වනු ඇත.+