ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 කොරින්ති 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එහෙයින් ඔබ ස්ථිරව සිටියි කියා අපට විශ්වාසයි. අප එසේ කියන්නේ අපට මෙන් දුක් විඳින්න ඔබට සිදු වුණත් අප සැනසිල්ල ලැබුවා සේම ඔබටත් එය ලබාගැනීමට හැකි වන බව අප දන්නා නිසාය.+

  • කොලොස්සි 1:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔබ වෙනුවෙන් මට දුක් විඳීමට සිදු වුණත් ඒ ගැන දැන් සතුටු වෙමි.+ මන්ද ක්‍රිස්තුස්ගේ ශරීරයේ එනම්, ඔහුගේ සභාවේ+ සාමාජිකයෙකු ලෙස මා ඔහු වෙනුවෙන් තවමත් පූර්ණ ආකාරයකින් දුක් විඳ නැතැයි+ කියා මට හැඟේ.

  • 1 පේතෘස් 4:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබ ගින්නක් හා සමාන දුෂ්කරතාවලට මුහුණ දෙන විට පුදුම නොවන්න.+ ඒ දේවල් අමුතු දේවල් ලෙස නොසලකන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න