ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හෙබ්‍රෙව් 9:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එම කූඩාරම කලින් නියම කර තිබූ මෙම කාලයේදී+ සිදු වන දේවලට සංකේතයක් වන අතර+ මේ වන තුරු පරිත්‍යාග සහ පූජා එහි ඔප්පු කරනු ලැබේ.+ කෙසේවෙතත් දෙවිට සේවය කරන මිනිසාට දෙවි ඉදිරියේ සම්පූර්ණයෙන්ම+ නිදොස් වූ හෘදය සාක්ෂියක් ලබා දීමට ඒවාට නුපුළුවන.+

  • හෙබ්‍රෙව් 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ක්‍රිස්තුස්ගේ ලෙයින්+ ඊටත් වඩා කොපමණ මහත් දෙයක් ඉටු වේද! එලෙස ක්‍රිස්තුස් දෙවිගේ සදාකාලික බලයේ ක්‍රියාකාරිත්වයට එකඟව කැළැලක් රහිත තම ජීවිතය පුද කර+ අපගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින්+ පවිත්‍ර කර+ අපට ජීවමාන දෙවි වෙනුවෙන් පරිශුද්ධ සේවයක් කිරීමේ අවස්ථාව+ ලබා දුන්නේය.

  • හෙබ්‍රෙව් 10:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එවැනි දෙයක් කිරීමට හැකියාව තිබුණා නම් දෙවිට නමස්කාර කරන අය තම පව්කාරකමින් සදහටම පවිත්‍ර වනු ඇත. තමන් පව්කාරයන් කියා ඔවුන්ට කිසි හැඟීමක්වත් නොතිබෙනු ඇත. පූජා ඔප්පු කරන අයට තවදුරටත් පූජාවන් ඔප්පු කිරීමට අවශ්‍ය වන්නේද නැත.+

  • හෙබ්‍රෙව් 10:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 අපගේ හදවත මෙන්ම පලුදු වූ* හෘදය සාක්ෂියද+ පවිත්‍ර කර තිබෙන නිසාත් අපගේ ශරීරයද සෝදා පවිත්‍ර කර ඇති නිසාත්+ පවිත්‍ර මෙන්ම අවංක හදවතකින් හා නොසැලෙන විශ්වාසයකින් දෙවි වෙතට ළං වෙමු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න