ගීතාවලිය 110:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+ ක්‍රියා 7:55 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 55 ඒ අවස්ථාවේදී ස්තේපන් තුළ දෙවිගේ බලය ප්‍රබල ලෙස ක්‍රියාත්මක විය. ඔහු අහස දෙස බැලූ විට දෙවිගේ තේජසත් දෙවිගේ දකුණු පැත්තේ යේසුස් සිටින ආකාරයත් දුටුවේය.+ හෙබ්‍රෙව් 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 නමුත් මේ මිනිසා පව් වෙනුවෙන් සදහටම එක පූජාවක් ඔප්පු කර,+ දෙවිගේ දකුණු පැත්තේ ඉඳගත්තේය.+
110 යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය.+“මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු+මාගේ දකුණු පැත්තේ හිඳගන්න.”+
55 ඒ අවස්ථාවේදී ස්තේපන් තුළ දෙවිගේ බලය ප්‍රබල ලෙස ක්‍රියාත්මක විය. ඔහු අහස දෙස බැලූ විට දෙවිගේ තේජසත් දෙවිගේ දකුණු පැත්තේ යේසුස් සිටින ආකාරයත් දුටුවේය.+