2 කොරින්ති 4:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අපට මුහුණ දීමට සිදු වන්නේ සුළු පීඩාවන්ටය. ඒවා පවතින්නෙත් කෙටි කලකටය.+ නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස අපට අතිමහත් මෙන්ම සදාකාලික තේජසක් හිමි වේ.+ 2 තිමෝති 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඇත්තෙන්ම ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.+
17 අපට මුහුණ දීමට සිදු වන්නේ සුළු පීඩාවන්ටය. ඒවා පවතින්නෙත් කෙටි කලකටය.+ නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස අපට අතිමහත් මෙන්ම සදාකාලික තේජසක් හිමි වේ.+
12 ඇත්තෙන්ම ක්‍රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයන් ලෙස දෙවිට භක්තියක් ඇතුව තම ජීවිතය ගත කිරීමට ආශාවෙන් සිටින සියලුදෙනාටම අනිවාර්යයෙන්ම පීඩා විඳින්න සිදු වෙයි.+