ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මා දැන් ඔබට ලියන්නේ එවැනි දේවල් කරන සහෝදරයන් ගැනය. එහෙයින් යම් සහෝදරයෙක් වේශ්‍යාකම් කරන්නෙකු ලෙසද කෑදරකමින් ක්‍රියා කරන කෙනෙකු+ ලෙසද රූප වන්දනාවේ නිරත වන කෙනෙකු ලෙසද අනුන්ට නින්දා කරන්නෙකු ලෙසද බේබද්දෙකු ලෙසද+ අනුන්ගෙන් අයුතු ලෙස දේවල් ලබාගන්නෙකු ලෙසද කටයුතු කරනවා නම් ඔබ තවදුරටත් ඔහු සමඟ ආශ්‍රය නොකළ යුතුයි.+ එවැනි මිනිසෙකු සමඟ ඔබ එකට ඉඳ ආහාර වේලක්වත් නොගත යුතුයි.

  • ගලාති 5:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 කුඩුකේඩුකම, බේබදුකම,+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීම යනාදි දේවල් ඔහු තුළ දක්නට ලැබේ. මීට කලින් මා ඔබට අනතුරු ඇඟවූ ලෙසම මා දැනුත් ඔබට අනතුරු අඟවන්නේ එවැනි දේවල් කරන* අයට+ දෙවිගේ රාජ්‍යය උරුම නොවන බවය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න