මතෙව් 6:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “ඒ නිසා මා ඔබට කියන්නේ මෙයයි. කන්නේ බොන්නේ මොනවාද කියා සිතමින් ඔබේ ජීවිත ගැනවත් අඳින්නේ මොනවාද කියා සිතමින්+ ඔබේ ශරීර ගැනවත් තවදුරටත් කනස්සලු නොවන්න.+ කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වැදගත් වන්නේ නැද්ද?+
25 “ඒ නිසා මා ඔබට කියන්නේ මෙයයි. කන්නේ බොන්නේ මොනවාද කියා සිතමින් ඔබේ ජීවිත ගැනවත් අඳින්නේ මොනවාද කියා සිතමින්+ ඔබේ ශරීර ගැනවත් තවදුරටත් කනස්සලු නොවන්න.+ කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වැදගත් වන්නේ නැද්ද?+