ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 2:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+

  • හග්ගයි 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “‘මම සියලු ජාතීන්ව සොලවා ඔවුන්ගේ වටිනා වස්තු මේ ගෘහයට රැස් කරන්නෙමි.+ ඒ කාලයේදී මම මේ ගෘහය තේජසින් පිරී ඉතිරී යන්න සලස්වන්නෙමි’+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

  • සෙකරියා 6:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඉන්පසු ඔබ ඔහුට මෙසේ කියන්න.

      “‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “අංකුරය ලෙස හඳුන්වන+ තැනැත්තා මොහුය.+ ඔහු තමාගේ ස්ථානයේදී වර්ධනය වී යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න