මතෙව් 13:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, බොහෝ අනාගතවක්තෘවරුන්ද+ ධර්මිෂ්ඨයන්ද ඔබට පෙනෙන දේ දකින්නත් ඔබට ඇසෙන දේ අසන්නත් මහත් ආශාවකින් සිටි බවයි.+ නමුත් ඒවා අසන්නවත් දකින්නවත් ඔවුන්ට හැකි වුණේ නැහැ.+
17 මන්ද ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, බොහෝ අනාගතවක්තෘවරුන්ද+ ධර්මිෂ්ඨයන්ද ඔබට පෙනෙන දේ දකින්නත් ඔබට ඇසෙන දේ අසන්නත් මහත් ආශාවකින් සිටි බවයි.+ නමුත් ඒවා අසන්නවත් දකින්නවත් ඔවුන්ට හැකි වුණේ නැහැ.+