දානියෙල් 9:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙරුසලම යළි පිහිටුවා ගොඩනැඟීමට+ නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ සිට+ නායකයා වන+ මෙසියස්ගේ+ පැමිණීම දක්වා සති හතක්ද සති හැටදෙකක්ද ගත වන බව අවබෝධ කරගන්න.+ ප්‍රධාන මංසන්ධියක්ද අගලක්ද ඇතුව දුෂ්කර කාලයකදී නුවර නැවත ගොඩනඟනු ලබන්නේය.
25 යෙරුසලම යළි පිහිටුවා ගොඩනැඟීමට+ නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ සිට+ නායකයා වන+ මෙසියස්ගේ+ පැමිණීම දක්වා සති හතක්ද සති හැටදෙකක්ද ගත වන බව අවබෝධ කරගන්න.+ ප්‍රධාන මංසන්ධියක්ද අගලක්ද ඇතුව දුෂ්කර කාලයකදී නුවර නැවත ගොඩනඟනු ලබන්නේය.