ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 90:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 එක මොහොතකින් ඔබ ඔවුන් පිටට විනාශය ගෙනෙන්නෙහිය.+ ඔවුහු සිහිනයක් මෙන් පහ වී යන්නෝය.+

      ඔවුන් උදෑසන පිබිදෙන තණකොළ මෙනි.+

  • ගීතාවලිය 103:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මිනිසාගේ ආයු කාලය තණකොළ ගසකට සමානය.+

      කෙතෙහි මලක් මෙන් ඔහු සශ්‍රීක වුවත්+

  • යෙසායා 40:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සවන් දෙන්න! “හඬ නඟා කතා කරන්න”+ කියා පවසන හඬක් ඇසෙයි. “මා කිව යුත්තේ කුමක්ද” කියා අසන තවත් හඬක් ඇසෙයි.

      “මිනිසා තණකොළ මෙනි. ඔහුගේ කරුණාව* කෙතෙහි හටගන්නා මලක් මෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න