යෙසායා 40:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 තණකොළ වියළෙයි. මල පරවී යයි.+ යෙහෝවා දෙවි තම හුස්ම හෙළූ විට ඒ සියල්ල පහව යයි.+ සැබවින්ම මිනිසා වියළී යන තණකොළ මෙනි.+ යෙසායා 51:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔබව සනසන්නේ මමයි.+ “එසේනම්, තණකොළ ගසක් මෙන්+ සැණෙකින් මිය යන මිනිසෙකුට භය වී+
7 තණකොළ වියළෙයි. මල පරවී යයි.+ යෙහෝවා දෙවි තම හුස්ම හෙළූ විට ඒ සියල්ල පහව යයි.+ සැබවින්ම මිනිසා වියළී යන තණකොළ මෙනි.+