යෙසායා 1:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දැන් නාගෙන+ පවිත්‍ර වෙන්න.+ තවත් මා ඉදිරියේ දුෂ්ටකම් නොකරන්න.+ නපුරු දේ අත්හරින්න.+ ගලාති 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මා ඔබට පවසන්නේ දිගටම දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්න+ කියාය. ඔබ එසේ කළොත් ඔබේම පව්කාර ආශාවන්ට අනුව ක්‍රියා කරන්න ඔබ පෙලඹෙන්නේ නැත.+ යාකොබ් 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එහෙයින් සෑම අපවිත්‍ර ක්‍රියාවකින්ම සහ කිසි වැදගැම්මකට නැති, නපුරු දේවලින්ද දුරස් වී+ දෙවිගේ වදන් මෘදුකමින් පිළිගෙන ඒවා ඔබේ හදවත් තුළ රෝපණය වීමට ඉඩහරින්න.+ එය ඔබේ ජීවිත ගැලවීමට මඟ පාදයි.+
16 මා ඔබට පවසන්නේ දිගටම දෙවි තම බලයෙන් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්න+ කියාය. ඔබ එසේ කළොත් ඔබේම පව්කාර ආශාවන්ට අනුව ක්‍රියා කරන්න ඔබ පෙලඹෙන්නේ නැත.+
21 එහෙයින් සෑම අපවිත්‍ර ක්‍රියාවකින්ම සහ කිසි වැදගැම්මකට නැති, නපුරු දේවලින්ද දුරස් වී+ දෙවිගේ වදන් මෘදුකමින් පිළිගෙන ඒවා ඔබේ හදවත් තුළ රෝපණය වීමට ඉඩහරින්න.+ එය ඔබේ ජීවිත ගැලවීමට මඟ පාදයි.+