නික්මයාම 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔබ මට පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක් හා ශුද්ධ ජාතියක් වන්නේය.’+ ඔබ මේ සියල්ල ඊශ්‍රායෙල් සෙනඟට කියන්න.” යෙසායා 66:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එවැනි දෙයක් ගැන ඇසුවේ කවුද?+ එවැනි දෙයක් දුටුවේ කවුද?+ දේශයක්+ එක දවසකින්+ බිහි වෙයිද?* නැතහොත් ජාතියක්+ එක මොහොතකින් බිහි වෙයිද?+ සියොන් දියණිය ප්‍රසව වේදනා විඳි සැණින්ම ඇගේ පුත්‍රයන්ව බිහි කළාය. එළිදරව් 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ ඔවුන්ට රාජ්‍යයක් ලෙසද+ අපගේ දෙවි සඳහා+ පූජකයන් ලෙසද+ සේවය කිරීමට මඟ විවෘත කළෙහිය. පොළොවේ රජකම+ ඔවුන්ට භාර දීමට නියමිතය.” එළිදරව් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය,+ ශුද්ධය.+ දෙවෙනි මරණයට+ ඔවුන් ගොදුරු වන්නේ නැත.+ ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ+ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.+
8 එවැනි දෙයක් ගැන ඇසුවේ කවුද?+ එවැනි දෙයක් දුටුවේ කවුද?+ දේශයක්+ එක දවසකින්+ බිහි වෙයිද?* නැතහොත් ජාතියක්+ එක මොහොතකින් බිහි වෙයිද?+ සියොන් දියණිය ප්‍රසව වේදනා විඳි සැණින්ම ඇගේ පුත්‍රයන්ව බිහි කළාය.
10 ඔබ ඔවුන්ට රාජ්‍යයක් ලෙසද+ අපගේ දෙවි සඳහා+ පූජකයන් ලෙසද+ සේවය කිරීමට මඟ විවෘත කළෙහිය. පොළොවේ රජකම+ ඔවුන්ට භාර දීමට නියමිතය.”
6 පළමුවෙනි නැවත නැඟිටීමට අයත්ව සිටින තැනැත්තා සන්තෝෂවත්ය,+ ශුද්ධය.+ දෙවෙනි මරණයට+ ඔවුන් ගොදුරු වන්නේ නැත.+ ඔවුහු දෙවිගෙත් ක්‍රිස්තුස්ගෙත් පූජකයෝ+ වන්නෝය. එමෙන්ම ඔවුහු අවුරුදු දහස පුරා ක්‍රිස්තුස් සමඟ රජකම් කරන්නෝය.+