නික්මයාම 19:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+ ද්විතීය කතාව 7:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එසේ කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක් වන නිසයි.+ මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක් ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න.+ ද්විතීය කතාව 10:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් මෙතරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් වන යෙහෝවා ඔබේ මුතුන්මිත්තන්ට සමීප වී ඔවුන්ට ප්‍රේම කළා. ඒ නිසා දෙවි සියලු ජාතීන් අතරින් තමන්ගේ සෙනඟ වීමට තෝරාගත්තේ ඔවුන්ගෙන් පැවතෙන්නන් වන ඔබවයි.+ ආමොස් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ‘පොළොවේ සියලු ජාතීන් අතරින්+ ඔබව පමණක් මම තෝරාගත්තෙමි.+ ඒ නිසා ඔබ කළ සියලු වැරදිවලට ඔබ මට ගණන් දිය යුතුයි.’+ මලාකි 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ කාලයේදී මම ඔවුන්ව අගනා වස්තුවක් ලෙස පිළිගන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.+ පියෙක් තමාට කීකරු වන පුත්‍රයෙකුට දයාව පෙන්වන්නාක් මෙන් මමත් ඔවුන්ට දයාව පෙන්වන්නෙමි.+
5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+
6 එසේ කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක් වන නිසයි.+ මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක් ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න.+
15 නමුත් මෙතරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් වන යෙහෝවා ඔබේ මුතුන්මිත්තන්ට සමීප වී ඔවුන්ට ප්‍රේම කළා. ඒ නිසා දෙවි සියලු ජාතීන් අතරින් තමන්ගේ සෙනඟ වීමට තෝරාගත්තේ ඔවුන්ගෙන් පැවතෙන්නන් වන ඔබවයි.+
2 ‘පොළොවේ සියලු ජාතීන් අතරින්+ ඔබව පමණක් මම තෝරාගත්තෙමි.+ ඒ නිසා ඔබ කළ සියලු වැරදිවලට ඔබ මට ගණන් දිය යුතුයි.’+
17 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඒ කාලයේදී මම ඔවුන්ව අගනා වස්තුවක් ලෙස පිළිගන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.+ පියෙක් තමාට කීකරු වන පුත්‍රයෙකුට දයාව පෙන්වන්නාක් මෙන් මමත් ඔවුන්ට දයාව පෙන්වන්නෙමි.+