ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 51:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “මාගේ සෙනඟෙනි, මා පවසන දේ සිතට ගන්න. මාගේ ජනයෙනි,+ මට ඇහුම්කන් දෙන්න. මම මාගේ නීතිය පතළ කරන්නෙමි.+ මා දෙන තීන්දුව ස්ථිර ලෙස පිහිටුවා ජාතීන් අතරේ ආලෝකය විහිදුවන්නෙමි.+

  • යෙසායා 60:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 පොළොව අඳුරෙන්+ වැසී යයි. ඝන අන්ධකාරය ලෝවැසියන්ව වෙළාගනියි. එහෙත් ඔබ මත යෙහෝවා දෙවිගේ ආලෝකය බැබළෙයි. ඔහුගේ තේජසද ඔබෙන් දිස් වෙයි.+

  • එෆීස 5:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 කලක් අන්ධකාරයේ සිටියත්+ දැන් ඔබ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින නිසා ඔබ දැන් සිටින්නේ ආලෝකයෙහිය.+ එහෙයින් දිගටම ආලෝකයේ දරුවන් ලෙස ඔබේ ජීවිතය ගත කරන්න.

  • කොලොස්සි 1:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 දෙවි අපව අන්ධකාරයේ ග්‍රහණයෙන්+ නිදහස් කර තම ප්‍රේමණීය පුත්‍රයාගේ+ රාජ්‍යය+ යටතට අපව රැගෙන ආවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න