යෙසායා 43:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔවුන් මාගේ සෙනඟය. මා ඔවුන්ව බිහි කළේ ඔවුන් මාර්ගයෙන් මට ප්‍රශංසාවද ගෞරවයද ලැබෙන පිණිසයි.+ යෙසායා 61:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එහෙත් ඔබව හඳුන්වනු ලබන්නේ යෙහෝවා දෙවිගේ පූජකයන් ලෙසයි.+ ඔබ අපේ දෙවිගේ සේවකයෝය.+ ඔබ ජාතීන්ගේ සම්පත් භුක්ති විඳින්නහුය.+ එමගින් ඔබට හිමි වන ගෞරවය ගැන ඔබ මහත් ප්‍රීතියෙන් කතා කරන්නහුය.+
6 එහෙත් ඔබව හඳුන්වනු ලබන්නේ යෙහෝවා දෙවිගේ පූජකයන් ලෙසයි.+ ඔබ අපේ දෙවිගේ සේවකයෝය.+ ඔබ ජාතීන්ගේ සම්පත් භුක්ති විඳින්නහුය.+ එමගින් ඔබට හිමි වන ගෞරවය ගැන ඔබ මහත් ප්‍රීතියෙන් කතා කරන්නහුය.+