ගලාති 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද පව්කාර ආශාවන් දෙවිගේ බලයට විරුද්ධව ක්‍රියා කරන ආකාරයටම+ දෙවිගේ බලයද පව්කාර ආශාවන්ට විරුද්ධව ක්‍රියා කරයි. ඒවා නිතරම එකිනෙකට විරුද්ධව ක්‍රියා කරන නිසා ඔබ කිරීමට කැමති වන දේ කිරීමට ඔබට හැකි වන්නේ නැත.+
17 මන්ද පව්කාර ආශාවන් දෙවිගේ බලයට විරුද්ධව ක්‍රියා කරන ආකාරයටම+ දෙවිගේ බලයද පව්කාර ආශාවන්ට විරුද්ධව ක්‍රියා කරයි. ඒවා නිතරම එකිනෙකට විරුද්ධව ක්‍රියා කරන නිසා ඔබ කිරීමට කැමති වන දේ කිරීමට ඔබට හැකි වන්නේ නැත.+