1 මෙම ලිපිය ලියන පාවුල් වන මම දෙවිගේ දාසයෙකු+ හා යේසුස් ක්‍රිස්තුස්ගේ නියෝජිතයෙක්+ වෙමි. එසේ සේවය කරන මා තුළද දෙවි තෝරාගත් අය+ තුළ තිබෙන විශ්වාසයට සමාන විශ්වාසයක් තිබේ. එලෙසම දේවභක්තියෙන් ජීවත් විය යුතු ආකාරය+ පැහැදිලි කර දෙන සත්‍ය ඉගැන්වීම් පිළිබඳ+ ඔවුන්ට තිබෙන නිවැරදි දැනුමද+ මා සතුය.