මතෙව් 12:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 එමනිසා ඔහු ගොස් තමාට වඩා දුෂ්ට, වෙනත් භූතයන් හත්දෙනෙකු කැඳවාගෙන+ ඇවිත් එයට ඇතුල් වී එහි වාසය කරයි. එවිට ඒ මිනිසාගේ අවසන් තත්වය ඔහුගේ පළමු තත්වයට වඩා භයානක වෙයි.+ මේ දුෂ්ට පරම්පරාවට සිදු වන්නෙත් ඒ දේමයි.”+ ලූක් 11:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එමනිසා ඔහු ගොස් තමාට වඩා දුෂ්ට තවත් භූතයන් හත්දෙනෙකුව කැඳවාගෙන+ ඇවිත් එයට ඇතුල් වී එහි වාසය කරයි. ඉන්පසු ඒ මිනිසාගේ තත්වය ඔහු කලින් සිටි තත්වයට වඩා භයානක වෙයි.”+ හෙබ්‍රෙව් 10:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 සත්‍ය ඉගැන්වීම් පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගත් පසු+ අප හිතාමතාම පව්කාර ක්‍රියාවල යෙදෙනවා නම්+ එවැනි පව්වලට සමාව ලබාගැනීම සඳහා කිසි පූජාවක් නැත.+
45 එමනිසා ඔහු ගොස් තමාට වඩා දුෂ්ට, වෙනත් භූතයන් හත්දෙනෙකු කැඳවාගෙන+ ඇවිත් එයට ඇතුල් වී එහි වාසය කරයි. එවිට ඒ මිනිසාගේ අවසන් තත්වය ඔහුගේ පළමු තත්වයට වඩා භයානක වෙයි.+ මේ දුෂ්ට පරම්පරාවට සිදු වන්නෙත් ඒ දේමයි.”+
26 එමනිසා ඔහු ගොස් තමාට වඩා දුෂ්ට තවත් භූතයන් හත්දෙනෙකුව කැඳවාගෙන+ ඇවිත් එයට ඇතුල් වී එහි වාසය කරයි. ඉන්පසු ඒ මිනිසාගේ තත්වය ඔහු කලින් සිටි තත්වයට වඩා භයානක වෙයි.”+
26 සත්‍ය ඉගැන්වීම් පිළිබඳ නිවැරදි දැනුමක් ලබාගත් පසු+ අප හිතාමතාම පව්කාර ක්‍රියාවල යෙදෙනවා නම්+ එවැනි පව්වලට සමාව ලබාගැනීම සඳහා කිසි පූජාවක් නැත.+