ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 22:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 එයින් මගේ රාජ්‍යයට හවුල් වී+ මගේම මේසයේ එකට කා+ බී සිංහාසනවල ඉඳ+ ඊශ්‍රායෙල් දේශයෙහි ගෝත්‍ර දොළහ විනිශ්චය කිරීමට ඔබට අවස්ථාව ලැබෙයි.

  • යොහන් 14:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මගේ පියාණන්ගේ ගෘහයෙහි වාසය සඳහා බොහෝ ස්ථාන තිබෙනවා.+ එසේ නැත්නම් මම ඔබ සමඟ ඒ ගැන කතා කරන්නේ නැහැ. මම ඔබ සඳහා ස්ථානයක් සූදානම් කරන්න+ යන්නේ එය සැබෑවක් වන නිසයි.

  • ගලාති 3:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මීට අමතරව ඔබ ක්‍රිස්තුස්ට අයිති අය නම් ඔබ ඇත්තටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අයයි.+ ඔහුට දුන් පොරොන්දුවට ඔබත් උරුමක්කරුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න