හිතෝපදේශ 24:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෝඩකම හේතුවෙන් නින්දිත හැසිරීමට වැටුණොත් එය පාපයකි.+ සමච්චල් කරන්නාව ජනයා හෙළාදකිති.+