යූද් 18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුහු මෙසේ පැවසුවෝය. “අවසාන කාලයේදී සමච්චල් කරන්නෝ සිටින්නෝය. ඔවුන් උත්සාහ කරන්නේ දෙවිට අගෞරවයක් ගෙන දෙන ඔවුන්ගේ ආශාවන් තෘප්තිමත් කරගැනීමටය.”+
18 ඔවුහු මෙසේ පැවසුවෝය. “අවසාන කාලයේදී සමච්චල් කරන්නෝ සිටින්නෝය. ඔවුන් උත්සාහ කරන්නේ දෙවිට අගෞරවයක් ගෙන දෙන ඔවුන්ගේ ආශාවන් තෘප්තිමත් කරගැනීමටය.”+