ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 5:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔවුහු මෙසේ කියති. “දෙවිට කැමති දෙයක් කරන්න කියන්න. අපේ ඇස් දෙකට දකින පිණිස පමා නොවී එසේ කරන්න කියන්න. ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන් ඔහුගේ අරමුණ ඉටු කරන ආකාරය බලන්න අපිත් ආසයි.”+

  • යෙරෙමියා 17:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 බලන්න! සෙනඟ මගෙන් මෙසේ අසති. “යෙහෝවා දෙවි පැවසූ දේ තවම ඉටු නොවුණේ ඇයි?”+

  • එසකියෙල් 12:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “මනුෂ්‍ය පුත්‍රය, ‘කාලය ගෙවී ගියත්+ කිසි දර්ශනයක් නම් ඉටු වී නැහැ’+ කියා ඊශ්‍රායෙල් දේශයේ වෙසෙන ජනයා අතරේ ප්‍රසිද්ධ කියමනක් පතළ වී තිබෙනවා නොවේද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න