උත්පත්ති 7:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නෝවාගේ ජීවිතයේ හයසියවන අවුරුද්දේ දෙවන මාසයේ දහහත්වන දිනයේදී අතිමහත් ජල කඳේ* සියලුම දිය උල්පත් බිඳී ගිය අතර අහසේ කවුළුද ඇරුණේය.+ උත්පත්ති 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මෙසේ දෙවි, මිනිසුන්වද මෘගයන්වද කුඩා සතුන්වද අහසේ පියාසර කරන ජීවීන්වද පොළොවෙන් නැති කර දැමුවේය.+ බේරී ජීවත් වූයේ නෝවා සහ ඔහු සමඟ නැවේ සිටි සියල්ලන් පමණි.+ යෙසායා 54:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මේ කාලයත් නෝවාගේ කාලය හා සමානය.+ නෝවාගේ දවස්වලදී ඇති වූ ජලගැල්මට සමාන ජලගැල්මක් නැවත පොළොවට නොගෙනෙන බවට පොරොන්දු වුණාක් මෙන්+ මම නැවත කිසිදා ඔබ සමඟ උදහස් වන්නේවත් ඔබට තරවටු කරන්නේවත් නැති බව දැන් පොරොන්දු වෙමි.+ මතෙව් 24:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ.+ මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයද* ඒ හා සමානයි.
11 නෝවාගේ ජීවිතයේ හයසියවන අවුරුද්දේ දෙවන මාසයේ දහහත්වන දිනයේදී අතිමහත් ජල කඳේ* සියලුම දිය උල්පත් බිඳී ගිය අතර අහසේ කවුළුද ඇරුණේය.+
23 මෙසේ දෙවි, මිනිසුන්වද මෘගයන්වද කුඩා සතුන්වද අහසේ පියාසර කරන ජීවීන්වද පොළොවෙන් නැති කර දැමුවේය.+ බේරී ජීවත් වූයේ නෝවා සහ ඔහු සමඟ නැවේ සිටි සියල්ලන් පමණි.+
9 “මේ කාලයත් නෝවාගේ කාලය හා සමානය.+ නෝවාගේ දවස්වලදී ඇති වූ ජලගැල්මට සමාන ජලගැල්මක් නැවත පොළොවට නොගෙනෙන බවට පොරොන්දු වුණාක් මෙන්+ මම නැවත කිසිදා ඔබ සමඟ උදහස් වන්නේවත් ඔබට තරවටු කරන්නේවත් නැති බව දැන් පොරොන්දු වෙමි.+
39 ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුන් සිදු වන දේ ගැන කිසි තැකීමක් කළේ නැහැ.+ මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයද* ඒ හා සමානයි.