උත්පත්ති 18:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+ ගීතාවලිය 96:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද ඔහු පැමිණියේය.+එසේය, ඔහු පොළොව විනිශ්චය කිරීම සඳහා පැමිණියේය.+ඔහු ධර්මිෂ්ඨකමින් ලෝකයද+අවංකකමින් ජනයාවද විනිශ්චය කරන්නේය.+ එළිදරව් 12:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඒ ස්ත්‍රියගේ උපකාරයට පොළොව ක්‍රියාත්මක විය.+ පොළොව තම කට ඇර මකරා තම කටින් පිට කළ ගංගාව ගිල දැම්මේය.
25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+
13 මන්ද ඔහු පැමිණියේය.+එසේය, ඔහු පොළොව විනිශ්චය කිරීම සඳහා පැමිණියේය.+ඔහු ධර්මිෂ්ඨකමින් ලෝකයද+අවංකකමින් ජනයාවද විනිශ්චය කරන්නේය.+
16 නමුත් ඒ ස්ත්‍රියගේ උපකාරයට පොළොව ක්‍රියාත්මක විය.+ පොළොව තම කට ඇර මකරා තම කටින් පිට කළ ගංගාව ගිල දැම්මේය.