2 තෙසලෝනික 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇවිළෙන ගිනි ජාලාවක් ඇතුව එළිදරව් වන ඒ අවස්ථාවේදී ඔහු දෙවිගේ විනිශ්චය ඉටු කරනු ඇත.+ එසේ කරන්නේ දෙවිව දැන හඳුනා නොගෙන සිටින අයට+ හා අපගේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට+ කීකරු නොවන අයට+ එරෙහිවය.
8 ඇවිළෙන ගිනි ජාලාවක් ඇතුව එළිදරව් වන ඒ අවස්ථාවේදී ඔහු දෙවිගේ විනිශ්චය ඉටු කරනු ඇත.+ එසේ කරන්නේ දෙවිව දැන හඳුනා නොගෙන සිටින අයට+ හා අපගේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට+ කීකරු නොවන අයට+ එරෙහිවය.