යෙසායා 30:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යෙරුසලමේ+ වාසය කරන සියොන්හි+ ජනයෙනි, ඔබ තවදුරටත් හඬා වැලපෙන්නේ නැත.+ ඔබ හඬ නඟා දෙවිට කන්නලව් කරන විට ඔහු ඔබට කරුණාවෙන් සවන් දෙන්නේය. ඔබ හඬගසන මොහොතේදීම ඔහු ඔබට පිළිතුරු දෙන්නේය.+ රෝම 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එමෙන්ම දෙවි මෙතරම් කාලයක් ඉවසා සිටීමත්+ මෙතරම් කරුණාවක්+ හා බොහෝ ඉවසිලිවන්තකමක් දැක්වීමත්+ ඔබ සුළුවට තකන්නේ ඇයි? දෙවි මෙතරම් කරුණාවක් දක්වන්නේ ඔබට පසුතැවිලි වෙන්න උපකාර කිරීමට බව+ ඔබ නොදන්නා නිසාද?
19 යෙරුසලමේ+ වාසය කරන සියොන්හි+ ජනයෙනි, ඔබ තවදුරටත් හඬා වැලපෙන්නේ නැත.+ ඔබ හඬ නඟා දෙවිට කන්නලව් කරන විට ඔහු ඔබට කරුණාවෙන් සවන් දෙන්නේය. ඔබ හඬගසන මොහොතේදීම ඔහු ඔබට පිළිතුරු දෙන්නේය.+
4 එමෙන්ම දෙවි මෙතරම් කාලයක් ඉවසා සිටීමත්+ මෙතරම් කරුණාවක්+ හා බොහෝ ඉවසිලිවන්තකමක් දැක්වීමත්+ ඔබ සුළුවට තකන්නේ ඇයි? දෙවි මෙතරම් කරුණාවක් දක්වන්නේ ඔබට පසුතැවිලි වෙන්න උපකාර කිරීමට බව+ ඔබ නොදන්නා නිසාද?