ලූක් 24:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 ඉන්පසු යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “මා ඔබ සමඟ සිටියදී ඔබට පැවසූ දේවල් ඔබට මතක ඇති.+ එනම් මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත්+ ගීතාවලියෙත්+ මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතු බවයි.” 2 තිමෝති 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.+ එය ඉගැන්වීමටත්+ අවවාද කිරීමටත්+ කාරණා නිවැරදි කිරීමටත්+ ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත්+ ප්‍රයෝජනවත්ය.
44 ඉන්පසු යේසුස් ඔවුන්ට මෙසේ පැවසුවේය. “මා ඔබ සමඟ සිටියදී ඔබට පැවසූ දේවල් ඔබට මතක ඇති.+ එනම් මෝසෙස්ට දෙන ලද නීතියෙත් අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලත්+ ගීතාවලියෙත්+ මා ගැන ලියා තිබෙන සියල්ල ඉටු විය යුතු බවයි.”
16 මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.+ එය ඉගැන්වීමටත්+ අවවාද කිරීමටත්+ කාරණා නිවැරදි කිරීමටත්+ ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත්+ ප්‍රයෝජනවත්ය.