ෆිලිප්පි 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එහෙයින් සහෝදරයෙනි, සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර,+ ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න.+
8 එහෙයින් සහෝදරයෙනි, සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර,+ ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න.+