2 තිමෝති 4:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ස්වාමීන් මාව සෑම නපුරු දෙයකින්ම ගලවා+ ස්වර්ගයේ පිහිටි තම රාජ්‍යයට මාව ගෙන යමින් මට ගැලවීම ලබා දෙනු ඇත.+ සියලුම ප්‍රශංසාවත් ගෞරවයත් ඔහුට සදහටම ලැබේවා! ආමෙන්.*
18 ස්වාමීන් මාව සෑම නපුරු දෙයකින්ම ගලවා+ ස්වර්ගයේ පිහිටි තම රාජ්‍යයට මාව ගෙන යමින් මට ගැලවීම ලබා දෙනු ඇත.+ සියලුම ප්‍රශංසාවත් ගෞරවයත් ඔහුට සදහටම ලැබේවා! ආමෙන්.*