මතෙව් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් ජීවනය කරා යන පාරේ අවහිරකම් තිබෙයි. එහි දොරටුවත් පටුයි. එය සොයාගන්නේ ස්වල්පදෙනෙක් පමණයි.+ ලූක් 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මම ඔබට කියන්නේ, මෙලොවේදී ඔබ උපයන ධනයෙන්*+ මිතුරන් ඇති කරගන්න+ කියායි. ඔබ එසේ කළොත් එම ධනය ඔබට අහිමි වූ විට ඔබට සදාකාලික වාසස්ථානයක් ලබා දිය හැකි ඒ මිතුරන් ඔබව සාදරයෙන් පිළිගනීවි.+ යොහන් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, කෙනෙක් මුලින්ම වතුරෙන්+ බව්තීස්ම වී දෙවිගේ බලය ලබාගෙන+ අලුත් ජීවිතයක් ඇරඹිය යුතු බවයි. එය ඔහු අලුත් උපතක් ලබනවා හා සමානයි. එසේ නොවුණොත් ඔහුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් විය නොහැකියි.
9 “මම ඔබට කියන්නේ, මෙලොවේදී ඔබ උපයන ධනයෙන්*+ මිතුරන් ඇති කරගන්න+ කියායි. ඔබ එසේ කළොත් එම ධනය ඔබට අහිමි වූ විට ඔබට සදාකාලික වාසස්ථානයක් ලබා දිය හැකි ඒ මිතුරන් ඔබව සාදරයෙන් පිළිගනීවි.+
5 යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, කෙනෙක් මුලින්ම වතුරෙන්+ බව්තීස්ම වී දෙවිගේ බලය ලබාගෙන+ අලුත් ජීවිතයක් ඇරඹිය යුතු බවයි. එය ඔහු අලුත් උපතක් ලබනවා හා සමානයි. එසේ නොවුණොත් ඔහුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් විය නොහැකියි.