යූද් 5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ සෑම දෙයක් ගැනම දැන සිටින බව මම දනිමි.+ නමුත් යෙහෝවා දෙවි ඊජිප්තු දේශයෙන් සෙනඟක් ගලවාගත් පසුව+ පවා විශ්වාසයක් නොදැක්වූ අයව විනාශ කළ ආකාරය ගැන ඔබට නැවත සිහිගන්වන්න කැමැත්තෙමි.+
5 ඔබ සෑම දෙයක් ගැනම දැන සිටින බව මම දනිමි.+ නමුත් යෙහෝවා දෙවි ඊජිප්තු දේශයෙන් සෙනඟක් ගලවාගත් පසුව+ පවා විශ්වාසයක් නොදැක්වූ අයව විනාශ කළ ආකාරය ගැන ඔබට නැවත සිහිගන්වන්න කැමැත්තෙමි.+