රෝම 15:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 කෙසේවෙතත් ඇතැම් කාරණා ගැන ඔබට ඍජුවම සඳහන් කිරීමට මා සිතුවේ ඔබට සිහිගැන්වීමක් ලෙසය.+ මා එසේ කරන්නේ දෙවි මට පෙන්වා ඇති මහත් කරුණාව නිසාය.+
15 කෙසේවෙතත් ඇතැම් කාරණා ගැන ඔබට ඍජුවම සඳහන් කිරීමට මා සිතුවේ ඔබට සිහිගැන්වීමක් ලෙසය.+ මා එසේ කරන්නේ දෙවි මට පෙන්වා ඇති මහත් කරුණාව නිසාය.+